පියාගේ අවසන් මොහොත ගැන එක සිය හතරක් වසරින් පසුකොට ජීවන ගමනක් සරලව නිම කොට යාමට අවසර ඉල්ලන විලසට ඇස් හැර බැලුවා මොහොතක් වටපිට එදිනම අවසර ඉල්ලන බව මට දැනුනා ඔබගේ ඉරියව් විලසට ළඟින්ම සිටියා අන්තිම මොහොතට ලැබුණා දැනුමක් ගැලපෙන දහමට අවසර ගන්නට හැම දෙන එක්කොට කැඳවා ගත්තා දරුවන් අසලට දහමට සිත් යොමු කරගෙන සිටුමට ඔබ ඉඩ හැරියා සිහියෙන් සිටුමට අවසන් මොහොතක් ගත් වන හැටි මට සතියෙන් සිටගෙන හැකිවිය බලනට ඒ පණ ඔබටම ලබා ...
Posts
Showing posts from April, 2022